නිල් චිත‍්‍රපට නිලියන්ට ඒඞ්ස්.. කාම චිත‍්‍රපට නිපදවීම නවතී.

01 September 2014

අමරිකාවේ ලොස් ඇන්ජලීස් හි නිල් චිත්‍රපට නිපදවීම සම්පුර්ණයෙන් නවතා දමා ඇතැයි විදෙස් මාධය පවසයි.
මීට හේතු වී ඇත්තේ නිල් චිත්‍රපට නිළියන් කිහිප දෙනෙකුට ඒඞ්ස් ආසාදනය වී ඇති බවට තහවුරු වීමයි. මේ හේතුවෙන් මෙම චිත්‍රපට වලදී ආරක්ෂිත ක්‍රම පිලිපදින ලෙස උපදෙස් දී තිබුණද චිත්‍රපට නිපදවන්නන් සදහන් කර ඇත්තේ කොන්ඩම් වැනි  විවෘත ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම මගින් චිත්‍රපටයේ ජීව ගුණයට හානි සිදුවන බවකි.
කෙසේ වෙතත් මේ තත්වය දිගින් දිගටම වර්ධනය වුවහොත් ලොව පුරා කාම චිත්‍රපට නිපදවීමට දැඩි බලපෑම් එල්ල විය හැති බව විදෙස් වාර්තා වැඩි දුරටත් කියයි.

 

Popular Posts