ඇගේ ප්‍රතිමාව වසර 2015දී එළි දැක්වීමට නියමිත වේ.
ඉටි ප්‍රතිමා කෞතුකාගාරය විසින් පසුගියදා පවත්වන ලද ඡන්ද විමසීමකදී මීළඟ ඉටි ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා බොලිවුඩ් නිළියන් තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබිණි.
ඒ දීපිකා, ප්‍රියංකා සහ කත්‍රිනා වන අතර ඒ අතරින් වැඩිම ජනතා මනාප සංඛාවක් හිමිකරගෙන ඇත්තේ කත්‍රිනා බව පැවසේ.
අයිශ්වර්යා රායි,මධුරි ඩික්සිත් සහ කරීනා කපූර් මේ වනවිටත් ඉටි කෞතුකාගාරයට එක්ව ඇති බොලිවුඩ් නිළියන් වේ.


