සුපිරි ගණිකා නිවාසයේ සිටි සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්..

28 October 2014

වලාන විශේෂ පොලිස් ඒකකය විසින් යටලන ලද කොළඹ කොල්ලුපිටියේ හෝටලයක පවත්වාගෙන යනු ලැබූ සුපිරි ගණිකා නිවාසයේ ගණිකාවන් ඇසුරු කිරීම සඳහා ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් නිතර පැමිණ ඇති බව හෙළිව තිබේ.
 කොල්ලුපිටියේ ජූලියානා හෝටලයේ තුන්වැනි
මහලේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් යන ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසය වැටලීමේදී තායි ජාතික කාන්තාවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්, ඉහල ව්‍යාපාරිකයින් හා ඉහල නිලධාරීන් මෙම ගණිකා නිවාසයට නිතර ආ ගිය බවත් හෙළිව ඇත.
 

Popular Posts