ඇමරිකාවේ වර්ජිනියා හී වුඞ් සයිඞ් උසස් විදුහලේ ගුරුවරියක් පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. එසේ පරීක්ෂණ අරඹා ඇත්තේ මෙලීසා කිඞ් නැමති 34 හැවිරිදි ගුරුවරියකටයි.
ඇය යටතේ ඉගෙනුම ලබන වයස 16 සහ 18 හැවිරිදි සිසුන් තිදෙනෙකුට ඇගේ කුඩා අවධියේ සහ මේ වන විට පියයුරු වල ස්භාවය
සහ එහි ප‍්‍රමාණය පිළිබද සිසුන්ට අසැබි පින්තූර පෙන්වා ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ලවී ඇත.
ඒ පිළිබද පරීක්ෂණ පවත්වන පොලිසිය ඇගේ අයිපෝන් වර්ගයේ ජංගමදුරකතනය සහ අනෙකුත් දත්ත තැන්පත් කර ඇති උපාංග පරික්ෂා කිරීමට වරෙන්තු ලබාගෙන ඇති බවට වාර්තා වේ.