අභ්‍යවකාශ ගතවන ගගනගාමින්ගෙන් එකතුවන මළ අපද්‍රව්‍ය මගින් නැවත පෘතුවියට පැමිනීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන නිපවාගත හැකි වනු ඇතැයි පර්යේෂකයින් බලාපොරොත්තුවේ. මේ වන විට පර්යේෂණය සඳහා අභ්‍යවකාශයේ සිට මිනිස් අපද්‍රව්‍ය ප්‍රමාණයක් එවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
පර්යේශකයින් පෙන්වා දෙන්නේ මළ අපද්‍රව්‍ය මගින් නිපදවා ගන්නා මීතේන් රොකට් ඉන්ධනය ලෙස භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත් නැවත පැමිණනෙ විට අවශ්‍ය මීතේන් මේ අයුරින් නිපදවාගත හැකි බවත්ය.